January 9, 2022
Drone Registration
drone approval sri lanka, drone flying srilanka, drone laws sri lanka, drone registration, drone registration in Sri Lanka
Drone Registration in Sri Lanka
Introduction | හැදින්වීම
It's Required by law in Sri Lanka to register the drone with Civil Aviation Authority Sri Lanka (CAASL) before operating within Sri Lankan airspace. Registration of Drones is handled by CAASL. It's advised to all drone owners to Register their drone with CAASL to avoid any unnecessary altercations with Law. If you are a foreign national who is visiting Sri Lanka, it's advised to register your drone with CAASL before operating it within Sri Lanka.
Drones are categorized under Maximum Take Off Mass (MOTM)
- Category A : 25kg or above
- Category B : Between 1kg to 25kg
- Category C : Between 200g to 1kg
- Category D : 200g or below
If a Drone's weight is 200g or below and is not equipped with any kind of data capturing or data retrival tools (Camera, Video recorder etc), it's not required to Register the Drone with CAASL.
ඩ්‍රෝනයක් (Drone) ලංකා ගුවන් අවකාශය තුල ක්‍රියාකරවීමට පෙර එය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි (CAASL) සමග ලියාපදිංචි කල යුතුයි. ලංකාවේ ඩ්‍රෝන ලියාපදිංචි කිරීම CAASL මගින් සිදු කරන ලැබේ. ඩ්‍රෝන හිමිකරුවන් ඔවුන්ගේ ඩ්‍රෝනය CAASL සමග ලියාපදිංචි කිරීම අත්‍යාවශය වේ. ඩ්‍රෝන නිසා සිදුවිය හැකි නීතිමය ගැටළු අවම කරගැනීමට එය ඉතා වැදගත් වේ.
ඩ්‍රෝන යාත්‍රා එහි බර අනුව වර්ගීකරණය කර ඇත.
- 25 හෝ ඊට වැඩි
- B වර්ගය : කිලෝග්‍රෑම් 1 හා 25 අතර
- C වර්ගය : ග්‍රෑම් 200 හා කිලෝග්‍රෑම් 1 අතර
- D වර්ගය : ග්‍රෑම් 200 ට අඩු
ඔබගේ ඩ්‍රෝනය ග්‍රෑම් 200 කට වඩා අඩුනම් සහ එහි කිසිදු දත්ත ග්‍රහණය කරන ලබන උපාංග ( කැමරා, වීඩියෝ කැමරා ) සවිකර නොමැතිනම් එය CAASL සමග ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ
ඩ්‍රෝන යාත්‍රා එහි බර අනුව වර්ගීකරණය කර ඇත.
- 25 හෝ ඊට වැඩි
- B වර්ගය : කිලෝග්‍රෑම් 1 හා 25 අතර
- C වර්ගය : ග්‍රෑම් 200 හා කිලෝග්‍රෑම් 1 අතර
- D වර්ගය : ග්‍රෑම් 200 ට අඩු
ඔබගේ ඩ්‍රෝනය ග්‍රෑම් 200 කට වඩා අඩුනම් සහ එහි කිසිදු දත්ත ග්‍රහණය කරන ලබන උපාංග ( කැමරා, වීඩියෝ කැමරා ) සවිකර නොමැතිනම් එය CAASL සමග ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ